Spread the love

නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් අද (08)පෙරවරුවේ සිට පැය 24 ක කාලයක් සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් සඳහන් කරයි
හෙට පෙරවරු 8.00 සිට වෘත්තීය කණ්ඩායම හා උදෑසන 6.30 සිට කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවත් එයද පැය 24 ක් ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ සංගමය පැවසුවේ