නිමල් රාජපක්ෂ
දිවයින පුරා විසිරී සිටින වේදිකාවක් ,සිනමාවක් ,ගුවන් විදුලියක් නොමැති ඉතා දක්ෂ ගායක ගායිකාවන්ට තෝතැන්නක් සදා දීමේ අරමුණෙන් නෙළුම් පැදුර වැඩ සටහන ක්‍රියාවට නැංවු බව කලාවිභූෂණ ,දේශ ගෞරව කීර්ති ,ස්වස්ති සංස්කෘතික කලා සංගම් අධ්‍යක්ෂ උපාලි රංජිත් යාපා මහතා පවසයි.
දීප ව්‍යාප්ත වැඩ සටහන් වශයේන් නෙළුම් පැදුර වැඩ සටහන් මාස හතරකට පෙර ආරම්භ කල බව නෙළුම් පැදුර මීට පෙර 1 සහ 2 පැවත්වු අතර 3 ව න නෙළුම් පැදුර වැඩ සටහන ඊයේ (07) රාජගිරිය හේවාවිතාරන පාසලේ පැවත්විය.
මේ වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා පැවැත්වීමට දැනටමත් සැලසුම් කර අවසන්.
නෙළුම් පැදුර සංකල්පයෙන් කලා කරුවන්ට අතහිත දීමක් වශයෙන් පැවැත්වෙන්නේ .වාණිජ මට්ටමෙන් ගිය නැති එකක්. වැඩි හිටියන්ට කුඩා දරුවන්ට පැවැත්වෙන නෙළුම් පැදුර ඉදිරියේදි මහනුවර ,කැකිරාව යන ප්‍රදේශවල පැවැත්විමට නියමිත යැයිද උපාලි රංජිත් යාපා මහතා පැවසුවේය.
විීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
