නිමල් රාජපක්ෂ
සුරාබදු විෂයට අදාල යම් යම් කරුණු සම්බන්ධයෙන් මහජන කථිකාවතක් ඇති වුනත් දෙපාර්තුමේන්තුවේ තත්ත්වය අභ්‍යන්තරය පැත්තෙන් තාක්ෂණික සලකා බැලුවිට සුරාබදු දෙපාර්තුමේන්තුවට ආවේනික වු පාරිභාෂික වචන සම්බන්ධයෙන් මහජනාවට නිරාවරණය කෙරෙන සාහිත්‍යමය ග්‍රන්ථ මෙතෙක් කල් අපට දක්නට ලැබුණේ නැහැ. මේ හිඩස ආවණය කිරීම සදහා‘‘ ඉංග්‍රීසි සිංහල සුරාබදුකරණ පාරිභාෂික ශබ්ද මාලාව ‘‘( ENGLISH-SINHALA GLOSSARY OF EXCISE TAXATION ) නමින් ශබ්ද කෝෂයක් හිටපු අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා එළිදක්වු බව පැවසුවේය.
සුරාබදුදෙපාර්තුමනේතුවට ,පොලිස් , දේශිය ආදායම් , රේගු යන දෙපාර්තුමේන්තුවලට , විශ්විද්‍යාල පර්යේෂකයින්හට , නිතිඥ මහතුන්හට , බදු උපදේශකවරුන්ට , ගණකාධිකාරීවරුන්ට හා සත්කාරක කර්මාන්තයේ යෙදෙන්නන්ටත් මෙම ඉංග්‍රීසි සිංහල සුරාබදුකරණ පාරිභාෂික ශබ්ද මාලාව ‘ මහගු පිටු වහලක් වනු ඇතැයිද ආචාර්ය කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
තව දුරටත්අදහස් දැක්වු ආචාර්ය කපිල කුමාරසිංහ මහතා ,
වීඩියෝව බලන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
