Spread the love

මිද්දෙණිය තලාව ප්‍රදේශයේ වළදමා තිබූ කන්ටේනර් පෙට්ටි දෙකක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ කොට්ඨාසය සමත් වී ඇත.

ඒ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බැකෝ සමන් නම් අපරාධ කල්හි සාමාජිකයාගෙන් හෙලි වූ තොරතුරු මතයි.

මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන රසායනික ද්‍රව්‍ය එහි ඇති බවට බැකෝ සමන් විසින් හෙළිකර ඇත.