Spread the love

දේවින්ද පිණිදිය

ගෙවල් කුලී පනත ඉවත් කිරිම සඳහා වූ පනත් කෙටුම්පත හා පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා විසින් අද ( 03) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරන ලදී.

වීඩියෝව නරඹන්න