පවතින වියළි කාලගුණයත් සමඟ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බැවින් ජලය ඉ තා අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසයි.
, වියළි කාලගුණය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වුවහොත් ජලය සැපයීමට යම් අපහසුතා ඇතිවිය හැකි බවයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ.
