Spread the love

මුල්කිරිගල ගුණරත්න

අධිකරණයට කටිටි පනිමින් සිටි සැකකරුවක් විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් , හෙරොයින් මිලිග්රැම් 3250 සමගින් වාඩිගල ජල සම්පාදන මණ්ඩලය පිටුපස ලදු කැලෑවේ සැගවී සිටියදී හුංගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු (07) අගුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හුංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක රංගන මහතා සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.