Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (26) සුළු ඉහළ යෑමක් සිදුව ඇත..

ඒ අනුව, අද ඩොලරයක ගැනුම් මිල රු. 323.69 ක් ලෙස හා විකුණුම් මිල රු 337.17 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ

ඊයේ (25) දිනයේ ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.336.16 ක් ලෙසයි.