පලාත් පාලන මැතිවරණයේ මෙ වන විට පළාත් පාලන ආයතන 239 ක ප්‍රතිඵල නිකුත්වී අවසන් .
තවත් නිකුත්වීමට ඇත්තේ පළාත් පාලන ආයතන 100 ක ඡන්ද ප්‍රතිඵල පමණයි.
ප්‍රතිඵල නිකුත් වී ඇති පළාත් පාලන ආයතන අතුරින් පළාත් පාලන ආයතන 186 ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වී ඇත.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 32 ක සහ සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 7 ක බලය ලබාගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 9.64%
එක්සත් ජාතික පක්ෂය 4.41%
පොදු ජන එක්සත් පෙරමුණ 3.78%
ඉලංකෙයි තමිල් අරසු කච්චි 3.31%
සර්වජන බලය 2.70%