මෙතෙක් බදාදා දිනයේ ලබාදි තිබු රජයේ නිවාඩුව මේ සතියේ (08)සිට ක්‍රියාත්මක වන පරිදි නිවාඩුව අවලංගු කිරීමට රජය තීරණය කරයි.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ අනිද්දා එනම් 8 වෙනි බදාදා සිට නව තීරණය ක්‍රියාත්මක වන බවත් ඒ සදහාවු ඊට අදාළ චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවය.
