Spread the love

ශ්‍රී ලංකාව ඇතුළේ මිනිසුන් ඝාතනය කළ කෙසේදැයි තමන් ජිනීවා ගොස් කියන බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසයි.

ප‍්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් නොවන බවත් ඒ ආකාරයෙන්ම රෝහණ විජේවීරත් ත්‍රස්තවාදියෙක් නොවන බවත් පැවසූ ඔහු ‘මගේ දෙවියෝ ප්‍රභා.. රෝහණ විජේවීරත් දෙවියෙක්’ යයිද සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.