Spread the love

14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තමන් විවේකයක් ගැනීම සඳහා රට යන බව හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කරයි.

රට යන්නේ තනතුරකටද ඇසූ ප්‍රශ්නයකට හෙතෙම කියා සිටියේ එසේ නොවන බවත් විවේකයක් ගැනීමට විදෙස් ගත වන බවත්ය.

එමෙන්ම තමන්ට දේශන කිහිපයකට ආරාධනා කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

කොළඹ ආකේඩ් පරිශ්‍රයේ පැවති තරුණු හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.