Spread the love

මුල්කිරිගල ,  ගුණරත්න

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොඨටාසයේ දෙහිගාහේන කබරගල මාර්ගය වීදපොළ වරාගාහේන මාර්ගය හා වීදපොළ ගල්පොත්ත හේන මාර්ගවල  පළමු අදියරයේ වැඩ මේ වන විට අවසන් ඇත. මේ සඳහා රුපියල් මිලියන පහක් පමණ වැය වී ඇත මේ තුළින් එම ප්‍රදේශ වල ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන තේ  දළු ප්‍රවාහනයට තිබු ගැටලු විසදී ඇති අතර මේ තුළින් පවුල් දහසකට ආසන්න ප්‍රමාණයකට සෙත සැලසී ඇති බව අප වාර්තා කරු පවසයි.
මෙම මාර්ග තුන වසර දහසකට පසු සංවර්ධන වු බව ප්‍රදේශ වාසීහු පවසති.