Spread the love

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව කොල්ලුපිටිය පොලීසිය මගින් යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, බීමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේයි. 

අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇප මත මුදාහැරුණේ ඊයේ දිනයේයි.