Spread the love

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එළඹෙන නව වන දක්වා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීය.

මත්පැන් පානය කර රිය ධාවනය කර අනතුරක් සිදු කළේ යැයි චෝදනා මත කොල්ලූපිටිය පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.