ජුනි 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15% කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම මේ වන විට කැඳවා ඇති මාධ්‍ය හමුවේදී ඔවුන් මේ බව සඳහන් කළේය.