වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේ දී විශ්‍රාමික/ වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් උත්සවයක් සංවිධානය කරන ලද අතර මෙහි ප්‍රධාන අරමුණ වූයේ ඔවුන්ගේ සුභසාධනය සහ පරිපාලන කටයුතු සම්බන්ධව යුද හමුදාව වෙතින් සිදුවිය යුතු කාර්යභාරය පිළිබඳ සොයා බැලීමයි.
