Spread the love

නිමල් රාජපක්ෂ

සංහිඳියාවේ සැමරුම  මිගමුවේ හෙල්දි ලංකා  ආයතනයේ සංවිධානයෙන් ,ප්‍රාදේශීය ලේකම් කර්‍යාලයේ ඒකාබද්ධතා නිලධාරී සුසන්ත මහතා ,සමුර්ධි මහසංගමයේ කළමනා කරු,සමාජ සංවර්ධන සහකාර නිලධාරී ,ඇතුළු කට්ටුව ගම්වාසී සුයලුදෙනාගේ සහභාගිත්වයෙන් සර්ව ආගමික නායකයන්’ සර්ව ආගමික ජනතාව 130කට ආසන්නව සංක්‍යාවක් තයිපොන්ගල් සංකෘතික උත්සයක් පවත්වනු ලැබීය.
මෙය සබන්ධීකරන කටයුතු ව්‍යාපෘති කළමනාකරු රසික කුමාර මහතා ලබා දුන් අතර  හෙල්දිලංකා ආයතනයේ අධ්‍යක්ෂක චාමික ජයසිංහ මහතා උපදෙස් උපදෙස් මත සිදුවූ අයුරුයි