නිමල් රාජපක්ෂ
මෙවර සිංහල හා හින්දු අවුරුදු නැකත උදාවන අයුරු නිවරදි ආකාරයට ලිත් කතෘවරුන් සකස් කර තිබෙනව බවත්, එම නැතකට අනුව අවුරුදු සැමරීමේදි ශ්‍රී ලංකාවාසි ජනාධිපතිතුමා ඇතුලු ජනතාව කිසිදු අහිතක් අගදියක් සිදු නොවන බව ජනාධිපති උත්තම සේවා පදක්කම් ලාභී ශ්‍රී විද්‍යාකීර්ති ජෝතිස්‍ය පර්යේෂණ ආයතනයේ අධිපති ගාමිණී ඩයස් යාපා මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ විශේෂිත වු උත්සව අවස්ථාව යනු සිංහල දෙමල අලුත් අවුරුද්ද යි. වසර ගණනාවක් තිස්සේ අවුරුදු නැකත් හා චාරිත්‍රයන් සිදු වුයේ ඈපා පඤාංග ලිතේ කතෘවරයා එක්දාස් අටසිය ගණන්වල සිටම එම කතෘවරයාගේ නැකත් අනුවයි.
ඉන් අනතුරුව ලිත් කතෘවරුන් විසින් සකසන ලද නැකත් සාස්ත්‍රයට අනුවයි සිදුවුයේ. මෙවරත් ලිත් කතෘවරුන් විසින් සම්පාදනය කල නැකත් සීට්ටුව රජයට බාරදුන්නේ ගිය වසරේ ජුලි මාසයේයි්. පසුගිය මාස කිහිපයේදී විද්වතුන්යැයි කියා ගන්නා පිරිසක් සංස්කෘතික ඇමතිවරයා ට තවත් නැකත් සීට්ටුවක් බාරදුන්නා. එහි අවුරුදු නැකත් රාත්‍රි කාලයේ යොදි තිබෙන නැකත් සීට්ටුවක්.නමුත් එම විද්වතුන් ලිත් කතෘවරුන්ගේ නැකත් සීට්ටුව පිලිගත්තද ඹවුන්ගේ නැතක්වල විනාඩි දහයක වෙනසක් තිබෙනවා. ඹවුන් සෑදු නැකත් වලට අවුරුදු සැමරුවහොත් ශ්‍රී ලංකාවාසීන්හට දැඩි සේ අගුණ බවද ගාමිණී ඩයස් යාපා මහතා පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු ජෝතිෂ්‍යෙවේදී ගාමිණි ඩයස් යාපා මහතා,
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
