පුළුල් දේශපාලන සංවිධානයක් සකස් කිරීම සදහා මෙරට සෙසු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට තීරණය කල බව නව සන්ධානයේ මෙහෙයුම් නායක අනුර ප්රියදර්ශන යාපා මහතා පවසයි .
වැඩපිළිවෙළේ පළමු පියවර ලෙස ඊයේ (14) දිනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මංත්රීවරුන් පිරිසක් සමඟ සාකච්ඡා කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.
