ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට කළුතරදී වෙඩි තැබීමකින් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
තුවාලකරු නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.