Spread the love

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහා අයදුම්පතක් යොමුකළ බව එම කොමිසමේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය පවසයි

. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් තනතුරක් සඳහාවු පුරප්පාඩුවට තමන් මෙලෙස අයදුම් කළ බවයි ඔහු සඳහන් කළේ.

මැතිවරණ ඇතුළු කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගියදා පියවර ගනු ලැබූ අතර පසුගිය මස 15 වැනිදා අයදුම්පත් භාර ගැනීම අවසන් විය.

මේ වනවිට මහින්ද දේශප්‍රිය සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි.