Spread the love

අවැසි දේ තුළින් නොව

ලද දේ මගින්..

දිවිය ගොඩ නගන්න…

සිනාව තුළින්ම නොව

කඳුල තූළිනුත් සිනාවන් දකින්න..

සුභ නැකැත් සොයා නොසිට

දවසක සුබ නැකැතක් කර ගන්න…

ඉෂංකා මිහිරි  ✍️