ඇහැටුවැව ගල්ලෑව ප්රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇහැටුවැව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 55ක්වූ ගල්ගමුව ගල්ලෑව ප්රදේශයේ පදිංචි කරුවෙකි.
ඇහැටුවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.