මං ජීවත්ව ඉන්න තුරු අනුර කුමාරට ජනාධිපති වෙන්න දෙන්නෑ..- ලොහාන්
තමන් ජීවත්ව සිටිනා තුරු අනුර දිසානායක මහතාට මෙරට ජනාධිපති වීමට ඉඩ නොතබන පන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සදහන් කරයි.…
තමන් ජීවත්ව සිටිනා තුරු අනුර දිසානායක මහතාට මෙරට ජනාධිපති වීමට ඉඩ නොතබන පන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සදහන් කරයි.…
මාතර වැලිගම පොලිස් වසමේ මිරිස්ස මුහුදේ දිය නෑමට ගොස් සිටි කොරියානු ජාතික කාන්තාවක් දියේ ගිලී මියගොස් ඇතිබව වැලිගම පොලිසිය පවසයි.…
අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් සලකා බැලීම ලබන සතියේ ආරම්භ කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය.…
ආණ්ඩුක්‍රම විවස්ථාවෙ 19 වැනි සංශෝධනය මුල්කර ගනිමින් ඉදිරියේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම තුලින් ආණ්ඩුක්‍රම විවස්තාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මහා සමුළුව, පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම, තරුණ සේවා සභා…
නිමල් රාජපක්ෂ – කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල හා හිල් ඔය දුම්රිය ස්ථන අතර…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට තීරණය කර අවසන් බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති…
බස්නාහිර පළාත තුළ හෙට (15) සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුවීමක් සිදුකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.…
පැය 10 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය රත්නපුර ඇහැලියගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 101 ක වර්ෂාපතනයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…