සා.පෙළ විභාගය කල්යන ලකුණු..
සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් යෑමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි. මෙම තීරණය ගෙන ඇත්තේ…
සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් යෑමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි. මෙම තීරණය ගෙන ඇත්තේ…
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සමාලෝචනයක් හෙට…
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (07) දහවල් 12.00 කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් දැවැන්ත විරෝධතාවක් ආරම්භ කිරිමට නියමිතයි. . “රනිල් –…
ලබන ජූලි මාසය පමණ වන විට ජනතාවට බස් ගාස්තු සදහා සහනයක් ලබා දිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
ඉන්දීය රුපියල මෙරට තුළ ආර්ථික ගනුදෙනු සඳහා යොදා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අධ්‍යනය කරමින් සිටින බව වාර්තා…
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් වාරණ නියෝගයක් ලබා ගත්තේ සමගි ජන බලවේගය විසින් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු…
මේ යුගයේ විශාලතම පාපකර්මය විහාරස්ථානවලට පන්සල්වලට 500%කින් විදුලි බිල වැඩි කිරීම බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති. එම…
පෞද්ගලික බස් රථ හිමියන්ට ඉන්දියාවෙන් අමතර කොටස් ගෙන්වීම සඳහා ඉන්දියානු රුපියල් භාවිතා කිරීමට අවසර දෙන්නේ නම් බස් ගාස්තු සැලකිය යුතු…
වැටලීමක් අතරතුර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පොලිස් නිලධාරීන් හයදෙනෙකු හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.…