ත්‍රීකුණාමල සත්ත්ව නිෂ්පාදන ගොවිපළ සංවර්ධනයට නව වැඩපිළිවෙලක්
නිමල් රාජපක්ෂ ගොවිපල නවීන සත්ව නිෂ්පාදනය සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස පමණක් නොව, කෘෂි – සංචාරක ව්‍යාපාරය හා ප්‍රජා ජීවනෝපායන් සමඟ සම්බන්ධ…
නිමල් රාජපක්ෂ ගොවිපල නවීන සත්ව නිෂ්පාදනය සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස පමණක් නොව, කෘෂි – සංචාරක ව්‍යාපාරය හා ප්‍රජා ජීවනෝපායන් සමඟ සම්බන්ධ…
. විෂය භාර අමාත්‍යවරයාගේ අනිසි ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කලකිරීමට පත්ව රජයේ ඉංග්‍රීසි පුවත්පතක කර්තෘවරයෙක් වන ප්‍රමෝද් සිල්වා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ…
ගාල්ල දිස්ත්‍රික්කයට හා ගිංගඟේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට දින කිහිපයක සිට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගිංගඟ පිටාර ගැලීම ආරම්භ වී…
ගාල්ල දිස්ත්‍රික්කයේ බරවා රෝගය යළි ව්‍යාප්ත විමේ අවධානමක් ඇති බව ජාතික බරවා මර්ධන ඒකකය පවසයි .බලපිටිය ,හික්කඩුව ,අම්බලන්ගොඩ සහ රත්ගම ප්‍රදේශවල…
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයෑම සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක් අද…