දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් අනතුරට ලක්වෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් අනතුරට ලක්ව තිබේ. කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව…
ඉන්දියාව ට පැන ගිය කන්ජිපානි ඉම්රාන්
මෙරට ප්‍රකට පාතාල ක්‍රියාකාරිකයෙක් ලෙස සැලකෙන කන්ජිපානි ඉම්රාන් රාමේශ්වරම් ඔස්සේ ඉන්දියාව ට පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. “ද…
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත් කිරීම සම්බන්ධයෙන් අද (01) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා…
දිය කොව්ලා හා හංසකාවා නැවත එක්වෙයි…
මෙහෙයුම් නවතා තිබූ වරාය ගැඹුරු කිරීමේ යාත්‍රා වූ දිය කොව්ලා හා හංසකාවා යාත්‍රා ද්විත්වය නැවත මෙහෙයුම් සඳහා එක් කිරීමට පියවර…
බිත්තර ගැටළුවට මෙන්න විසදුම..
බිත්තර ගැටළුවට විසදුමක් ලැබෙන තුරු තාවකාලිකව බිත්තර ආනයනය කළයුතු බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසයි. එසේ…
ආර්ථිකයේ නව හැරවුමක්
2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඉදිරි දශකය තුළ…
නව වසර උත්සවත්ශ්‍රීයෙන් සමරයි
උදාවු 2023 වසරේ ලොව පුරා ජනතාව විවිධ උත්සව සංවිධානය කර තිබු අතර මල්වෙඩි සංදර්ශන ඇතුළු අංග ගණනාවකින් අලංකාර කරමින් සතුට…