සාපෙළ උපකාරක පංති අද මධ්‍ය රැයෙන් තහනම්..
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, දේශන, සම්න්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රීයේ…
හෙට කාලගුණයේ වෙනසක්
අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව…
මහියංගනය පිඟන් සංස්ථා ඉඩම කර්මාන්ත හා වෙළඳ පුරවරයක් ලෙස සංවර්ධනයට කඩිනම් පියවර
මහියංගනය ප්‍රදේශයේ පිහිටි ලංකා පිඟන් සංස්ථාවට (Ceylon Ceramic Corporation) අයත් අක්කර 96ක භූමිය කර්මාන්ත හා වෙළඳ පුරවරයක් ලෙස සංවර්ධනය කර…
රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ කිරීමේ ජාතික මෙහෙයුම ඇරඹේ
නිමල් රාජපක්ෂ මෙරට ප්‍රමුඛ රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) සමඟ සම්බන්ධ කිරීම සඳහා වූ කැබිනට් තීරණය ක්‍රියාත්මක…
ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනක්
ග්‍රාමීය දිළිඳු බව තුරන් කර සමාජය සවිබල ගැන්වීමේ අභියෝගාත්මක මෙහෙයුමක් වන ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රජා සංවර්ධන කමිටු සභාපතිවරුන්…
තැපෑලට කෝටි පනස් නමයක වාහන
*තැපැල්කරු මහතූන්ගේ යතුරුපැදි සඳහා තැපැල් බහාලුම් පෙට්ටි (Bicycle Carriers) බෙදාදීමේ නියමු ව්‍යාපෘතියක් ද මීට සමගාමීව ආරම්භ කෙරේ.* පසුගිය වසරේ සුවිශේෂි…
සජීවශාක ගෙනා මගියෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට
නිමල් රාජපක්ෂ තායිලන්තයේ සිට TG307 ගුවන් යානයෙන් තායිලන්තයේ සිට පැමිණි ශ්‍රී ලාංකික මගියෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ හරිත නාලිකාවේදී ශ්‍රී ලංකා…
ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ
නිමල් රාජපක්ෂ ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. මෙම…
වියලි කාලගුණයක් අද..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (10) වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු –…
ධීවර වරායන් හී ගොඩගැසී ඇති ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට මිලියන 56ක ව්‍යාපෘතියක්..
ධීවර වරායන් හී ගොඩගැසී ඇති ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා රුපියල් මිලියන 56ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ධීවර, ජලජ සහ සාගර සම්පත්…
