ධීවර වරායන් හී ගොඩගැසී ඇති ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට මිලියන 56ක ව්‍යාපෘතියක්..
ධීවර වරායන් හී ගොඩගැසී ඇති ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා රුපියල් මිලියන 56ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ධීවර, ජලජ සහ සාගර සම්පත්…
කොළඹ මහල් නිවාස සංකීර්ණය ගොඩනගන්න නව සමාජීය සංස්කෘතියක් අවශ්‍යයි
-නිමල් රාජපක්ෂ පසුගිය රජයන් විසින් ජනතාව අයත් ඔවුන් පදිංචිව සිටි ඉඩම් සහ නිවාස රාජ්‍ය බලය යොදා පවරාගෙන ඒ වෙනුවට ඔවුනට…
සිසු සිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණෙති
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කළාපයට අයත් බැමිණිවත්ත පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (09)…
රුමේනියා තානාපති හා අමාත්‍ය උපාලි පන්නිල මහතා අතර හමුවක්
ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා හා ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපති මිහීලා ඇන්ජලා රොමේනියා…
පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට පියවර
නිමල් රාජපක්ෂ පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක්…
ඉසව් කළමණාකරණ (Event Management) කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා පළමුවරට උපදේණ සභාවක්
නිමල් රාජපක්ෂ ශ්‍රී ලකාවේ හදුනාගත් නව කර්මාන්ත ක්ෂේත්‍ර අතරින් ප්‍රමුඛතම ස්ථානයක් හිමිවන ඉසව් කළමණාකරණ (Event Management) කර්මාන්ත අංශයේ අභිවෘද්ධිය වෙනුවෙන්…
78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක්
78 වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් නාවික හමුදාව ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කල අතර, ඒ යටතේ සිදුකෙරුණු ලේ…
අනතොතකා ගිය ලොරියට පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක්
අම්බලන්ගොඩ පොලීසිය ධාවනය වූ සැකකටයුතු ලොරි රථයක් පරික්ෂා කිරීම සඳහා නැවතීමට සංඥාකර කල අවස්ථාවේ අනනොතකා ධාවනය කරද්දී පසු පසින් හබා…
පුජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිස ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරට
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත…
තැපැල් ගාස්තු සංශෝධනයක්
තැපැල් ගාස්තු සංශෝධනයන් අද (09) සිට ක්‍රියාත්මක කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි ඒ අනුව මෙතෙක් පැවැති සාමාන්‍ය ලිපියක ගාස්තුව රුපියල්…
