LPL ක්‍රීඩකයින්ට ලොකු බද්දක් රජයට ගෙවන්න වෙයි
ලංකා ප්‍රීමීයර් ලීග් (LPL) තරඟාවලියට එක් වන දෙස් විදෙස් ක්‍රීඩකයින් සිය තරඟ ආදායමෙන් බද්දක් ගෙවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන්…
ජාතික ගීයේ කොපියක් නැත්නම් මම දෙන්නම් – ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇමැති විදුර කියයි
ජාතික ගීයේ පිටපතක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නැත්නම් එය ලබා දීමට තමා සූදානම් බව සංස්කෘතික කටයුතු භාර ඇමැති විදුර වික්‍රමනායක අරුණට…
ජාතික ගීය වෙනස්කර ගායනා කලාට විධිමත් පරික්ෂණයක්
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට…
ඉන්ධන මිලේ සංශෝධනයක් …
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා තිබේ…
සමනල වැවෙන් ජලය නිකුත් කලොත් පැය 4 විදුලි කප්පාදුවක්..
සමනල වැව ජලාශයෙන් ජලය නිකුත් කිරීමට කටයුතු කළහොත් ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවලට අවම පැය 4 ක විදුලි…
කුකුළු මස් ආනයනයට අනුමැතිය ..
කුකුළු මස් වෙළෙඳපොළේ පවතින අධික මිලගණන් හේතුවෙන් ඇතිවී තිබෙන ජනතා පීඩාව අවම කිරීම සඳහාත් කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් පිටරටින්…
දුෂ්කර පාසල් දෙකකට පොත් කට්ටල ..
“සාහිත්‍ය යාත්‍රා“ පාසල් පුස්තකාල සංවර්ධන හා භාෂා සාහිත්‍යය කලා ප්‍රවර්ධන වැඩ සටහන යටතේ ආර්ථික අපහසුතා මධ්‍යයේ ඉගැනුම් හා ඉගැන්වීම් කටයුතු…
සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් තොග ලබාදීම නතරවන ලකුණු..
නිමල් රාජපක්ෂ- නියගය හේතුවෙන් ඉදිරියේදී ඇතිවන ආහාර හිගයට පිළියමක් ලෙස සත්ව ආහාර හා බියර් නිෂ්පාදනය සදහා සහල් යොදා ගැනීම වහාම…
ඉන්ධන කෝටා ක්‍රමයත් ඉදිරියේදී අවලංගුයි..
ඉන්ධන කෝටා ක්‍රමය ඉදිරි මාස දෙක ඇතුළත අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි…
පැය 1 – 3ක විදුලි කප්පාදුවක්…
සමනල වැව හා උඩවලව ජලාශවල ජල ධාරිතාව ප්‍රමාණවත් නොවීම මත ඉදිරි කාල සීමාව ඇතුළත ගොවිතැන් කටයුතු මෙන්ම විදුලි බල නිෂ්පාදනයද…