ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350 ණයක්..
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350 ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන ඇත.. ඒ…
ගවයින් ප්‍රවාහනය හා පිට කිරීිම තහනම්..
වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය…
නතාෂා ඇතුලට…
ප්‍රහසන වැඩසටහනක් අතර තුර බෞද්ධාගාමට අපහාස වන අකාරයෙන් අදහස් දැක්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.…
මෙල්බර්න් නුවර භූකම්පනයක්…
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ප්‍රාන්තයට රික්ටර් මාපාංක 3.8ක භූකම්පනයක් බලපා තිබේ. එරට භූ විද්‍යා ආයතන පවසා ඇත්තේ, කිලෝමීටර 3ක් ගැඹුරින් මෙය හටගෙන…
රජයට මිහින්තලය නායක හිමිගෙන් රතු එළියක්…
පොසොන් උත්සවය පැවැත්වීම සඳහා හැකි පමණින් දායකවන්නැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ජනතාවට ආයාචනයක් කරයි. අද (28) මාධ්‍ය…
කැබිනට් අමාත්‍ය ධුර දෙකක් පිළිබඳව කතාබහ
එළැඹෙන දින කිහිපය තුළ කැබිනට් අමාත්‍ය ධුර දෙකක වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා සිය ජපාන…
සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වීමට නියමිතය. පෙරවරු 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර එය…
සවසට තැනින් තැන වැසි..
දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
අනුරපුර පොසොන් සැණකෙළිය ට දැඩි විරෝධයක්
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග කාල සීමාව තුළදී ද පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වන “පුරවර උදානය” විනෝද සැණකෙළිය මෙවරත්…
එක්සත් ජනරජ පෙරමුණ අදියර දෙකකින් ඉදිරියට
එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයේ ඉදිරි කටයුතු පියවර දෙකක් යටතේ ක්‍රියාත්මක කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.…