ශ්‍රි ලංකා රුපියල වාර්තා තබමින් ශක්තිමත් වෙයි – ඩොලරය යළිත් දුර්වල වෙයි
ශ්‍රි ලංකා රුපියලේ අගය තවත් ශක්තිමත් වී තිබේ.මහජන බැංකුවට අනුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියලේ ගැනුම් මිල රු.289ක් ලෙස සටහන්…
ඉංග්‍රීසි නොමැතිව ශ්‍රි ලාංකිකයින් එංගලන්තයට එවලා – එංගලන්තයම පුදුම කරපු අනාවරණයක්
ව්‍යාජ අධ්‍යාපන සහතික ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන සකසා ශ්‍රී ලාංකිකයන් රට යැවීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු ස්කයි නිවුස් පුවත් සේවය අනාවරණය…
සාමාන්‍ය පෙළ සිසුන් 6ක් අත්අඩංගුවට
කෑගල්ල, අරණායක අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය සඳහා ගෙනවිත් තිබු ජලනල තොගයක් ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන…
ඌරු උණ ගැන අවධානම් නිවේදනයක්…
බස්නාහිර පළාතේ ඌරන් අතර පැතිර යන රෝගී තත්ත්වය වසංගතයක් දක්වා වර්ධනය වී නොමැති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.…
ඉන්දියාවේ නවදිල්ලි කලාපයට භූ කම්පනයක්…
උතුරුදිග ඉන්දියාවේ නවදිල්ලි කලාපයට රික්ටර් මාපාංක 5.2ක භූකම්පනයක් බලපා තිබේ. එහි බලපෑම අසල්වැසි පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවලටත් දැනී තිබුණි. කෙසේ…
ඉන්ධන කෝටාවේ හදිසි වෙනසක්….
ඉන්ධන කෝටාව වැඩිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පියවර ගෙන තිබේ. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා…
බදු කටයුතු සදහා වෙනම අධිකරණයක්..
නිමල් රාජපක්ෂ- දැනට බදු අයකර ගැනීමේදී පවතිව දුර්වලතා සහ අඩුපාඩු කඩිනමින් සකසා බදු ගෙවීම ක්රමානුකූල කිරීම සඳහා වැඩපිලිවෙලක් සකස් කර…
බන්ධනාගාර රැදවියන් 10 දෙනෙකු හෙට සාමාන්‍ය පෙළ විභාගයට-
නාගොඩ- සුමන 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා මෙවර බන්ධනාගාර රැදවියන්10 දෙනෙකු පෙනි සිටීමට නියමිත බව බන්ධනාගාර…
රාජකීය උද්භිද උද්‍යානයෙන් දුර්ලභ ඝනයේ වටිනා ශාකයක්.(PHOTO)
සේජ් ගස Sausage tree(Kigelia africana) Bignoniaceae කුලයට අයත් සෘතුමය වියළි නිවර්තන අප්‍රිකානු ශාකයක් වන මෙහි අතුවල එල්ලෙන විශාල සොසේජස් හැඩැති…
පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා ලබා දෙන පොලී රහිත ණය ලබන සතියේ සිට…
නිමල් රාජපක්ෂ- පෞද්ගලික විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා දරුවන් පන්දහසකට රජය මගින් රුපියල් නව ලක්ෂයක ණය මුදලක් පොලී රහිත ව ලබන…