වසර 40කට පසුව ආ කොඩි චාරිත්‍රය…
වසර 40 කට පසුව මන්නාරම තිරුකේදීස්වරන් ඓතිහාසක කෝවිලේ කොඩි එසවීමේ සඳහා යාපනයේ සිට කොඩි රැගෙන ඒමේ චාරිත්‍රය චාරිත්‍රානුකූලව පැවත්වුණි. මන්නාරම…
සයිමෝල් ගැන අගමැති කියයි..
සබරගමුව දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘති දෙකක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් පසු ග්‍රාමීය යටිතල පහසුකම් සහ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම…
මිහින්තලාවට සල්ලි දුන්නොත් විදුලිය දෙනවා.. එච්චරයි..
මිහින්තලා පොසොන් උත්සවයට විදුලිය ලබා දීම කිසිදු ගැටළුවක් නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. එම…
ලංකාවේ වැඩි ප්‍රදේශයක් කාන්තාරයක් වෙන්න යන්නේ..
‘අද අදහාගන්න බැරි උෂ්ණත්වයක් තියෙන්නේ. සමස්ත ලංකාවේම වැඩිම ප්‍රදේශයක් කාන්තාරයක් බවට පත්වෙමින් තියෙනවා’ යයි පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.…
වැලිකඩ පොලිස් ස්ථානාධිපතිට ස්ථානමාරුවක්
වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කර තිබෙනවා. මෙහෙකාර සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවක් වැලිකඩ…
ජනපති සමග එක්වනවාද? හකීම්ගෙන් උත්තර
සිය ප්‍රතිපත්ති සමග එකග වන්නේ නම් ජනාධිපතිවරයා සමග කටයුතු කිරීම පිළිබද අවධානය යොමුකළ හැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක…
නීති විරෝධී සංක්‍රමණ නතර කිරීමට බ්‍රිතාන්‍යය සහය ඉල්ලයි
ශ්‍රී ලාංකිකයින් නීතිවිරෝධී සංක්‍රමණිකයින් ලෙස බ්‍රිතාන්‍යයට පැමිණීම වැළැක්වීමට සහය දක්වන ලෙස බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් සේරා හල්ටන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ,…
විදුලි බිල සියයට 1,138 කින් ඉහළ දමා ඇති බවට චෝදනා
මාස 07ක් තුළ විදුලි බිල සියයට 1,138 කින් වැඩි වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල…
6 හැවිරිදි දරුවෙක් ව අපයෝජනය කරයි
06 හැවිරිදි පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔවුන් එළඹෙන 6වනදා දක්වා…
ජෙරම් නැවත නැවත සමාව ඉල්ලයි…
දේවගැති ජෙරම් බුදු දහමට අපහාස වන අයුරින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් යළි සමාව ඉල්ලා තිබේ. බුදුන් වහන්සේ හා අනෙකුත් ආගම් සම්බන්ධයෙන්…