නිමල් රාජපක්ෂ
එවකට කොරෝනා අර්බුදය පැවැති අවදියේද රටේ මේවැනිම තෙල් අර්බුදයකට Q R ක්‍රමවේදය ක්‍රියාවට නැංවුවත් බදු ආදායම් අහිමී වීමට ඉඩ නුදුන් බව හිටපු අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදිත ආයතන විසි තුනක් ද ආයනයක කරන ආයතන විසිපහක්ද පවසතින අතර මේආයතන මගින් ගෙන්වන මත්පැන් තොග බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමට සිදුවෙනවා.මේවා අලෙවි කිීරිමට පන්දහසකට අධිකවු සිල්ලර වෙළද ජාලායක් පවතිනවා.ශ්‍රී ලංකාවට ආනයනය කරන හෝ නිෂ්පාදිත මත්පැන් තොග අලෙවි කරුවන් හරහා සිල්ලර අලෙවි කරුවන් වෙත ලබා දිය යුතු වෙනවා .
හැබැයි බැරි වෙලාවත් බලපත්‍ර ලත් ස්ථානවලට රජයේ මත්පැන් බේදා හැරීම අඩාල වුනහොත් රජයට බදු ආදායම් අහිමි වීමත් , නීති විරෝධී මත්පැන් ජාවාරම සරුවට කරගෙන යන බවත් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පැවසුවේය.
සිය අත්දැකිම් තවදුරටත් ප්‍රකාශ කළ ආචාර්ය කපිල කුමාරසිංහ මහතා,
විඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
