QR ඉන්ධන සලාකය අද (08) සිට සැම අඟහරුවාදා දිනවලම මධ්‍යම රාත්‍රියේ සිට වෙනස් කිරිමය පියවර ගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඒ අනුව අද මේ වන විට සියලුම QR ඉන්ධන සලාක අලුත් කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය නොවෙනස්ව තවදුරටත් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.