අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට කොළඹ ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර ඇත.
සිරගත කර ඇති ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙක් නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබේ.