Spread the love

කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්තට ගිනි අවි සැපයූ බව කියන යුද හමුදා ලු‍තිනන් කර්නල්වරයකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින්.අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මල්ලාවි යුධ හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරන අතර ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි්‍

කෙහෙල්බද්දර පද්මේ පසුගිය අගෝස්තු මස 28 වනදා ඉන්දුනිසියාවේදි අත්අඩංගුවට ගත්තේ ඉන්දුනිසියාවේ ආරක්ෂක අංශ හා මෙරට පොලිසිය විසින් සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී යි.