Spread the love

නිමල් රාජපක්ෂ
බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 08.50 ට කොළඹ කොටුව  ධාවනය වූ පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 09.10 ට පමණ හාලි ඇළ දුම්රිය ස්ථානය හා බදුල්ල අතර පිළී පැනීමකට ලක්ව ඇත.

හේතුව නිසා උඩරට  දුම්රිය මාර්ගයේ  ගමනාගමනයට බාධා ඇති විය.