මඩකලපුව දිස්ත්‍රික් ITAK පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා රිය අනතුරකට ලක්ව තුවාල ලබා තිබේ.
අනතුරෙන් පසු ඒ මහතාව මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ මඩකලපුව බලා සිය වාහනයෙන් ගමන් කරමින් සිටියදී කළුවාන්චිකුඩි ප්‍රදේශයේදී ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතී.
