Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්ම් සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත් කෙරේ.

ඒ අනුව ඔහු අද (06) දිනයේ සිය රාජකාරී ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.