ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරවීමට පවතින හැකියාව හේතුවෙන් ඕනෑම රටක රාජ්‍ය නායකයින්ගේ සිත් දිනා ගැනීමට තමන්ට හැකියාව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
බොහෝ දේශපාලනඥයින් එය විහිලුවක් ලෙස සලකන බවටයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.