Spread the love

.

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයින් හෙට (20) දින සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ වන විට පවතින බරපතළ ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා