Spread the love

නිමල් රාජපක්ෂ-

ඹබගේ මංගල උත්සවයක් , උපන්දින සායදයක් හෝ සේවා ස්ථානයක සමුගැනීමේ පාටියක් ගන්නා අවස්ථාවක ඉතා අංලකාර නිදහස් පරිසරකින් යුතු ආරක්ෂිත ස්ථානයක් වනුයේ ගණේමුල්ල සුමේධ මාවතේ පිහිටි තරුපති උත්සව ශාලාවයි.


මංගල උත්සවයක් සදහා උත්සව ශාලාවේ 350 කට සේවාව සැපයිය හැකි අතර ඹබගේ මංගල උත්සවය සදහා තරුපති උත්සව ශාලාව වෙන්කර ගත හොත් පෝරුව ,සෙටිබැග් ඩීජේ යන සියළු සේවාවන් පවා ලබා දිය හැකි බවද තරුපති උත්සව ශාලාව හා කේට්‍රින් සේවාවේ අධිපති රෝයල් ග්‍රේට් රේස්ටුරන්ට්හි සභාපති ප්‍රේමසිිරි සියඹලාපිටිය මහතා පැවසුවේය.

තමන්ට අවශ්‍ය ආකාරයට ආහාර පාන චයිනීස් හෝ පෙර අපරදිග යන අවශ්‍ය ආකාරයට ලබා දීමට පුලුවන. ඹබ තරුපති උත්සව ශාලාව උත්සවයක් සදහා වෙන්කර ගැනීමේදී ඹබට සේවා ලබා දීම සදහා සේවකයින් 35 දෙනෙකු පමණ සේවය සේවයට යොදවා තිබේ.

මීට අමතරව රථ වාහන 100 ක් ගාල් කිරීමේ පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත. මංගල උත්සවයක් සදහා තරුපති උත්සව ශාලාව ලබා ගන්නා අයෙකුට තමන්ගේ උත්සවයට පෙර මේ ස්ථානයේ උත්සවයක් තිබෙන අවස්ථාවක නොමිලයේ ආහාර පාන අනුභව කරමින් ආහාර වල ගුණාත්මක භාවය පරික්ෂාකර ගැනීමටද පුලුවන.

මීට අමතර මංගල උත්සවයට පැමිණෙන අය සදහා රක්ෂණාආරණයක් තිබෙන බවද පැවසුවේය .
මෙහිදී අවමංගල අවස්ථාවකදී වුවද ආහාර පාන ලබා ගැනීමේ පහසුකම ද මෙම ආයතනය මගින් සපයනු ඇත. ගණේමුල්ල නගරයේ සිට මීටර් 200 දුරින් නොම්බර 296 ,සුමේධ මාවතේ පිහිටි තරුපති උත්සව ශාලාව ඉතාමත් නිසල පරිසරයක පිහිටා තිබේ.


මීට අමතරව ගණේමුල්ල කඩවත මාර්ගයේ පිහිටා ඇති රෝයල් ග්‍රේට් රේස්ටුරන්ට්හි( ආපන ශාලාව ) තුළින් ඹබට හොද ආහාර වේලක රස බැලිය හැකිය . මෙහිදී එකවර පවුලේ උදවියට ආහාර අනුභව කිරීම සදහා ඉතා අලංකාර අයුරින් සකස් කර තිබෙන අතර එකවර පවුල් තුන හතරකට වුවද පැමිණ තම්න්ට අවශ්‍ය අයුරින් ආහාර ලබා ගැනීමේ පහසුකම් සලසා තිබේ.


මීට අමතරව අප ආයතනය මගින් ආහාර ඇනවුම් බාර ගන්නා අතර කුරිය සේවාවක් මගින් ආහාර නිවසටම ගෙනත් දීමේ සේවාවන්ද ආරම්භ කර තිබේ. ඹබට මංගල්‍යයක් , උපන්දින සාදයක් හෝ වෙතන් අවශ්‍යතාවයක් සදහා සේවාවන් ලබා ගැනීමට 0332261732 , 0714493669 ,0776732999 යන දුරකථන ඹස්සේ සියළුම ආයතන සම්බන්ධ කරගත හැකි අතර රෝයල් ග්‍රේට් ආපනශාලාවේ පමණක් 0332265771යන හොට් ලයින් එක හරහා ඹබගේ සියළු අවශ්‍යතාවයන් ඉටුකර ගත හැකි බවද ප්‍රේමසිරි සියඹලාපිටිය මහතා පැවසුවේය.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න