Spread the love

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ ගිණුම් කාරක සභාව අද (21) රැස්වීමට නියමිත බව කතානායක කාර්යාලය පවසයි.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කැදවා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඊයේ (20) දිනයේද පාර්ලිමේන්තුවේ අවධානය යොමුවිය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකර ප්‍රකාශයක් සමඟ එම තත්වය උදා විය

එහිදී රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අදහස් දැක්විය.