Spread the love

විදුලි කප්පාදුව අද (19)දිනයේත් පැය තුනයි විනාඩි හතළිහක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා – උදෑසන කාලයේ: පැය 2 යි. – රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.

P, Q, R, S, T, U, V, W කලාප සඳහා – උදෑසන කාලයේ: පැය 3 යි. – රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.