දිවයිනේ අද (03) පෙරවරු 06.00 අවසන් වූ පැය 24 තුළ සිදුවූ මාර්ග රිය අනතුරු 03කින් පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 05 තුවාල ලබා රෝහල් ගතකර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
දෙහිඅත්තකණ්ඩිය ,කැකිරාව සහ චාවකච්චේරි පොලිස් බල ප්‍රදේශ වල අනතුරු සිදුව තිබේ.
අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි
