Spread the love

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ නිරතවු අවස්ථාවේ පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එසේ කදුළු ගෑස් ප්‍රහාර එල්ල වුවවද ඒවාට පසුබට නොවු විරෝධතාවයේ නිරත පිරිස තව දුරටත් එම ස්ථානයේ රැඳී සිටිනවා.