Spread the love

අරක්කු මිල ගණන් ඉහළ දැමීමට සිදුව ඇතැයි එම සමාගම් පවසයි.

නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසාත් අරක්කු අලෙවිය පහළ යෑම නිසා සිදුවන පාඩු අවම කර ගැනීමට සඳහා ඉදිරි දිනවල අරක්කු මිල ගණන් ඉහළ යනු ඇතැයි ද එම සමගම් පවසයි. සියයට 20ක පමණ බදු මුදල් ඉහළ දැමීමත් මෙම තත්ත්වය හේතු වී ඇතැයි ද එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවැසීය.

ඒ අනූව ආසන්න වශයෙන් රුපියල් 300කින් පමණ මිල ඉහල දැමීමට සිදු වනු ඇති බව නිෂ්පාදකයින් කියා සිටී.