හැටන් පොලිස් කොට්ටාසයේ විශේෂ විමර්ෂණ අංශයේ රාජකාරි කල සැරයන්වරයෙකු අල්ලස් හා දූෂණ විමර්ෂණ ඒකකයේ නිළධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් මහේස්ත්‍රාත් අධිකණයේ විභාග වෙමින් පවතින නිදන් නඩුවක් සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගෙන් සැකකාර සැරයන්වරයා අධිකරණයේ වැසිකිළිය තුලදී රු.විසිදහසක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අල්ලස් හා දූෂණ විමර්ෂණ ඒකකයේ නිළධාරින් විසින් සැරයන්වරයාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
